SASA 41st AGM & Annual Convention 2025 – Register via Google Form
07th July 2025 Read More Start DiscussionGeneral Committee Meeting 2025
05th July 2025Click Here To Download Nomination Form For Executive Committee Membership For The Year- 2025/2026 Click Here To Download Annual General Meeting Notice Click Here To Download AGM 2025 Letter to all Membership EnglishRead More Start DiscussionCONCEPT PAPER ON STRENGTHENING A STABLE EXECUTIVE AND UNIFORM NATIONAL POLICY FRAMEWORK
21st November 2022Sri Lanka has been following the essence of representative democracy since the British Colonial period. In addition to the legislature the executive plays a major role in Sri Lanka. We have passed several milestones in executive structure, such as the Seven Executive Committees (Ministries) opera...Read More Start Discussionසමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම සහ දේශපාලන සහ සිවිල් සංවිධාන සමඟ පැවති සාකච්ඡා
11th October 2022සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම සහ දේශපාලන සහ සිවිල් සංවිධාන සමඟ පැවති සාකච්ඡා පිලිබඳ සංගමයේ ස්ථාවරය [නිවේදනය]Read More Start DiscussionCongratulations to Mr. Saman Ekanayake, the new Secretary to the President
24th July 2022Mr. Saman Ekanayake, a senior Special Grade Retired officer of the Sri Lanka Administrative Service assumed duties as the Secretary to the President on 21.07.2022Read More Start DiscussionCongratulations to Mr. Anura Dissanayaka, the new Secretary to the Prime Minister
24th July 2022Mr. Anura Dissanayaka, a senior Special Grade officer of the Sri Lanka Administrative Service assumed duties as the Secretary to the Prime Minister on 22.07.2022Read More Start Discussionමාධ්‍ය නිවේදනය - 2022.07.14
14th July 20222022.07.14 වන දින ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය. මාධ්‍ය නිවේදනයRead More Start Discussionශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජගේ කථානායකතුමා වෙත යවන ලද ලිපිය.
10th July 2022යෝජිත අන්තර්වාර පාලනය සාර්ථක කරගැනීම සඳහා අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු කරුණු පිළිබඳ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ මතය දක්වමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජගේ කථානායකතුමා වෙත යවන ලද ලිපිය. 2022-07-10Read More Start Discussionමාධ්‍ය නිවේදනය - 2022.07.08
09th July 20222022.07.08 වන දින ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය. මාධ්‍ය නිවේදනයRead More Start Discussionමාධ්‍ය නිවේදනය - 2022.07.08
08th July 20222022.07.08 වන දින කොළඹ 7 බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය. මාධ්‍ය නිවේදනය ஊடக அறிக்கை Media ReleaseRead More Start Discussionපවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් මෙතෙක් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග
10th May 20222022.05.09 දින අරලිය ගහ මන්දිරයට ඒකරාශී වූ පිරිසක් ඒ ඉදිරිපිට හා ගාලු මුවදොර සාමකාමී විරෝධතා දක්වමින් සිටි මහජනතාව ඉලක්ක කොට ගෙන දියත් කරන ලද ප්‍රහාරය ශ්‍රී ලංකා පරිපාලන සංගමය විසින් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින ලද අතර මෙම ප්‍රචණ්ඩත්වයට අනුබල දැක්වීම පිළිබඳව රජය වෙත දැඩි අප්‍රසාදය පළ කිරීමේ ව...Read More Start Discussionමාධ්‍ය නිවේදනය - 2022.04.19
20th April 20222022.04.19 වන දින රඹුක්කන දී ඇතිවූ සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය. මාධ්‍ය නිවේදනය ஊடக அறிக்கை Media ReleaseRead More Start Discussion
Recently Updated Users

About Us
The Sri Lanka Administrative Service (SLAS) is the key administrative service of the Government of Sri Lanka, with civil servants working for both in the central government as well as in the provincial councils. It was formed as the Ceylon Administrative Service (CAS) in 1963 as the successor to the Ceylon Civil Service which was abolished on May 1, 1963.
Sri Lanka Administrative Service Association (SASA) is the trade union of the Sri Lanka Administrative Service officers which exercises their right to freedom of association – a fundamental right under the Constitution of Sri Lanka. It is a registered trade union under the Trade Union Ordinance No 14 of 1935, thus the members and officers of the Association enjoys all protections, privileges and immunities afforded to a registered trade union.